කොයිබටද?, ජිනීවා සහ ආණ්ඩුව?

පසුගිය විසිතුන් වන දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිස්හත්වන සැසිවාරය අවසන් වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණ සම්බන්ධයෙන් යළි ඉහළ යන උනන්දුව පෙන්නුම් කරමිනි. එමෙන්ම දැකිය හැකි තවත් වැදගත් වර්ධනයක් වූයේ කවුන්සිලයෙහි ආන්තික අදහස් දරන ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල පිරිස්හි ක්‍රියාකාරිත්වයද ඉහළ යාමයි. ශ්‍රී ලංකාවේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය එකතැන පල්වෙමින් ඇති බවට අවධාරණය කරමින් … Continue reading කොයිබටද?, ජිනීවා සහ ආණ්ඩුව?